
මෙච්චර කාලෙකට මං දන්න තරමට සහ මම හොයපු තරමට නම් මූනුපොතෙන් Graphic Interchange Format එකේ පොටෝ දාන්න අවසර දුන්නේ නෑ.එහෙම කිව්වම ටිකක් අමුතුයි වගේ නම් ඒක කෙටි කරලා මෙහෙම කියමු... :) ..ඉස්සර GIF දාන්න අවසර දුන්නේ නෑ..(අප්ලෝඩ් කරන්න අවසර දුන්නට ඒව ඇනිමේට් උනේ නෑ)..ඒත් දැන් ඒවා මූනුපොතේ පලකරන්න ක්‍රමයක් තියෙනවා..මම හිතනවා කස්ටිය ගොඩක් කැමති වෙයි කියලා ඒකට.. :)
වැඩේ කරන්නේ මෙහෙමයි...
මුලින්ම ඔයාලට ඕන Animated (GIF) පොටෝ එක තෝරගන්න.(128 x 128 හෝ ඊට අඩු එකක් නම් වඩාත් පහසු වේවි).දැන් ඒක සමාන්‍යයෙන් ප්‍රොෆයිල් පොටෝ එක අප්ලෝඩ් කරන විදිහට අප්ලෝඩ් කරන්න.(මොකද මේ පොටෝ එක අප්ලෝඩ් වෙන්න ඕන ප්‍රොෆයිල් පොටෝ තියෙන ගොනුවටයි)
**ඔයාලගේම නම තියෙන ඇනිමේෂන් එකක් හදාගන්න මේ වෙබ් අඩවියට යන්න.
http://reddodo.com/
දැන් ඉතින් ඔයාලා ඒ අප්ලෝඩ් කරපු පොටෝ එකේ ලින්ක් එක අරගෙන ඒක මූනුපොතේ ඕනම තැනක යොදා ගන්න පුලුවන්..
****තවම ටිකක් අපහැදිලියි වගේ නම් හැකින් ක්ලාස් ෆෑන් පේජ් එකට ගිහින් බලන්නකෝ.එතකොට මොකක්ද කියලා පැහැදිලි වෙයි..:D****
හැබැයි මේක ප්‍රොෆයිල් පොටෝ එක විදිහට තියෙද්දි නම් ඇනිමේට් වෙන්නේ නෑ..
No comments:
Post a Comment