If you could not read in "Sinhala Language" properly. Please download and install "Unicode" For Sinhala from http://www.siyabas.lk site freely..
Saturday, May 15, 2010
මූනුපොතට Animated (GIF) පොටෝ දාමුද?
මෙච්චර කාලෙකට මං දන්න තරමට සහ මම හොයපු තරමට නම් මූනුපොතෙන් Graphic Interchange Format එකේ පොටෝ දාන්න අවසර දුන්නේ නෑ.එහෙම කිව්වම ටිකක් අමුතුයි වගේ නම් ඒක කෙටි කරලා මෙහෙම කියමු... :) ..ඉස්සර GIF දාන්න අවසර දුන්නේ නෑ..(අප්ලෝඩ් කරන්න අවසර දුන්නට ඒව ඇනිමේට් උනේ නෑ)..ඒත් දැන් ඒවා මූනුපොතේ පලකරන්න ක්‍රමයක් තියෙනවා..මම හිතනවා කස්ටිය ගොඩක් කැමති වෙයි කියලා ඒකට.. :)
වැඩේ කරන්නේ මෙහෙමයි...
මුලින්ම ඔයාලට ඕන Animated (GIF) පොටෝ එක තෝරගන්න.(128 x 128 හෝ ඊට අඩු එකක් නම් වඩාත් පහසු වේවි).දැන් ඒක සමාන්‍යයෙන් ප්‍රොෆයිල් පොටෝ එක අප්ලෝඩ් කරන විදිහට අප්ලෝඩ් කරන්න.(මොකද මේ පොටෝ එක අප්ලෝඩ් වෙන්න ඕන ප්‍රොෆයිල් පොටෝ තියෙන ගොනුවටයි)
**ඔයාලගේම නම තියෙන ඇනිමේෂන් එකක් හදාගන්න මේ වෙබ් අඩවියට යන්න.
http://reddodo.com/
දැන් ඉතින් ඔයාලා ඒ අප්ලෝඩ් කරපු පොටෝ එකේ ලින්ක් එක අරගෙන ඒක මූනුපොතේ ඕනම තැනක යොදා ගන්න පුලුවන්..
****තවම ටිකක් අපහැදිලියි වගේ නම් හැකින් ක්ලාස් ෆෑන් පේජ් එකට ගිහින් බලන්නකෝ.එතකොට මොකක්ද කියලා පැහැදිලි වෙයි..:D****
හැබැයි මේක ප්‍රොෆයිල් පොටෝ එක විදිහට තියෙද්දි නම් ඇනිමේට් වෙන්නේ නෑ..
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment