
ඔන්න ඉතින් Maduonline හරහා මම ගිය සතියේ බ්‍රහස්පතින්දා කිව්ව කතාව (Skype තුල සමූහ වීඩියෝ සංවාද සදහාත් ඉඩ) සැබෑවක් වී අවසන්, :) ඔබටත් මෙම සේවාව දැන් අත්හදා බැලීමට ඉඩ කඩ හා අවස්ථාව ඇත..
මේ සඳහා Skype හි නව මුදාහැරීම ස්ථාපණය කරගත යුතු වනවා.. සීමිත කාලයක් තුල පමණක් මෙම සේවය නොමිලයේ දෙන වග තමයි ආරංචිය. ඉතින් ඒ නිසා මේක උත්සහ කරල ඒ අත්දැකීමත් ජීවිතේට එකතු කරගන්න කල් ගන්නට එපා.. :P
මෙම සංස්කරණය ලබාගැනීමට මෙම සබැදිය භාවිතා කරන්න
http://www.skype.com/intl/en-us/get-skype/on-your-computer/windows/beta/
මෙම සංස්කරණය වලංගු වන්නේ Windows ස්ථාපිත PC සදහා පමණකි.. :roll: මේ ගැන වැඩි විස්තර මාගේ කලින් ලිපියක් වන Skype තුල සමූහ වීඩියෝ සංවාද සදහාත් ඉඩ හරහාද කියවිය හැකිය..
No comments:
Post a Comment