පරණ දේවල් අමතක කරන්නම බැරිනම්.....
ඉතිං අපි MS Office 2007 සිංහලෙන්නේ පාවිච්චි කරන්නේ.නේද? හැබැයි හදිස්සි
වැඩක් කරගන්න ගියාම අමාරුවේ වැටෙන වෙලාවල් නම් ඕන තරම්.මොකද ඉංග්‍රිසියෙන්
ටූල් භාවිතා කරපු අපිට ඒවට නොදන්න,අපි වැඩිය භාවිත නොකරන සිංහල වචන ආපුවාම
කොහොමද ?
හෝව්... හෝව්..... දිගටම කියවන්න.
මම මේ කියන්න යන්නේ Office 2007 සිංහල උන එක ගැන නෙමෙයි. අන්තර්ජාලයේ සැරිසරනකොට දැකපු දෙයක් ගැන කියන්න.
මම
MS Office 2003 ඉඳලා 2007 ට මාරු උනාම ලොකු අමාරුවක වැටුනා.ටූල්
හොයාගන්න.(දැන් සිංහල කෙරුවාවෙ වගේ) ඉතිං එකටත් විසඳුම් තියනවා කියලා අද
තමයි දැක්කේ.
MS Office 2003 ඉඳලා 2007 ට මාරු උනාම ලොකු අමාරුවක වැටුනා.ටූල්
හොයාගන්න.(දැන් සිංහල කෙරුවාවෙ වගේ) ඉතිං එකටත් විසඳුම් තියනවා කියලා අද
තමයි දැක්කේ.
මේකෙන්
පුළුවන් අපිට Office 2003 දී දකින මෙනු එකම 2007 දීත් ඒ විදියටම දකින්න.ඒ
ඔස්සේ වැඩ කරන්න. අර මුලින් කියපු අපහසුතාවය මගහරවා ගන්න.
පුළුවන් අපිට Office 2003 දී දකින මෙනු එකම 2007 දීත් ඒ විදියටම දකින්න.ඒ
ඔස්සේ වැඩ කරන්න. අර මුලින් කියපු අපහසුතාවය මගහරවා ගන්න.
අපි භාවිතා කරන්නේ සිංහල නම්, මූලික මෙනුව හැරෙන්න ඩ්‍රොප් ඩවුන් මෙනු සිංහල භාෂාවෙන්ම දර්ශණය වෙනවා.
තවත්
සොයාගෙන යද්දී දැක්කා මේ මෘදුකාංගය පමණක් නෙමෙයි මේ සඳහා තියෙන්නේ
කියලා.තව බොහෝ ආයතන මගින් මේ පහසුකම සලසා දෙනවා.හැබැයි මුදල් අයකරනවා. මෙම
Ribbon Customizer නොමිලේ දෙන වැඩසටහනක්ද ( පහසුකම් අඩු ) මුදල් අයකරන
වැඩසටහනක්ද ( පහසුකම් වැඩි ) ලබාදෙනවා.
සොයාගෙන යද්දී දැක්කා මේ මෘදුකාංගය පමණක් නෙමෙයි මේ සඳහා තියෙන්නේ
කියලා.තව බොහෝ ආයතන මගින් මේ පහසුකම සලසා දෙනවා.හැබැයි මුදල් අයකරනවා. මෙම
Ribbon Customizer නොමිලේ දෙන වැඩසටහනක්ද ( පහසුකම් අඩු ) මුදල් අයකරන
වැඩසටහනක්ද ( පහසුකම් වැඩි ) ලබාදෙනවා.
ඩොලර් 500 දිනාගන්න, මෙන්න ආරංචියක්.....
ඔබත් පාවිච්චි කරනවද Sun Studio ?
මෙන්න එහෙනම් $500 දිනාගන්න අවස්ථාවක්.
කරන්න තියෙන්නෙ ඔබේ හැකියාවන් ඔබේ බ්ලොග් එකක් මගින් පෙන්වීමයි.
ජයග්‍රාහකයින් 10 ට $500 බැගින් හා හොඳම බ්ලොග් 50 ට 2GB Sun Studio මෙමරි කාඩ් එක බැගින් දිනාගත හැකියි.
තරඟය පටන් අරගෙන තියෙන්නේ.
අවසන් දිනය 2009 අගෝස්තු මස 14 වෙනිදා.
(හැබැයි කියලා තියනවා වලංඟු වන්නේ ඉංග්‍රිසි භාෂාවෙන් ලියවුන බ්ලොග් පමණයි කියලා)
වැඩි විස්තර මෙතනින් බලාගන්න
යන යන තැන ගෙනියන්න නොමිලේ ඒකක පරිවර්තකයක් (Unit Convertor)....
අපිට
යම් යම් වැඩවලදී නිතරම අවශ්‍ය වන දෙයක් තමයි ඒකක පරිවර්තනය කරන එක.අපිසමීකරණයකට දත්ත ඇතුලත් කලවිට අවසානයේ උත්තරය එක ඒකකයකින් තිබිය
යුතුයිනෙ.ඉතින් එක් එක් ඒකක වලින් තියන දත්ත අවශ්‍ය ඒකක වලට පරිවර්තනය
කරගැනීම අපි කලයුතුයි.
ඔන්න මේ කියන්න යන්නේ එකට උදව්වෙන මෘදුකාංගයක් ගැන කියන්න.
ESBUnitConv
මෙහි විවිධ වර්ගයේ මිනුම් 21 ක ඒකක 564 ට අදාල ගණනය කිරීම් ඇතුලත් කර තියනවා.මෙය නොමිලේ ලබාදෙනවා.
ESBUnitConv is a Free User-friendly Windows Utility to easily convert between units of measurement. Includes Units for Temperature, Distance, Mass, Area, Volume, Pressure, Velocity, Acceleration, Force, Energy, Power, Fuel Consumption, Flow,Flow(Mass), Torque, Angles, Luminous Intensity, Illumination, Time, Quantity & Radioactivity.
මෙය පරිඝණකයට ස්ථාපනය නොකර අපට භාවිතා කලහැකියි.වැදගත්ම කාරණය වන්නේ මෙය Flash Drive එක තුළ පවා භාවිතා කල හැකිවීම.
මෙන්න මෙතනින් ලබාගත හැකියි.
දැන් Gmail වලින් 25MB යවමු....
මෙක කට්ටියකට පරණ ආරංචියක්ද දන්නෙ නෑ.ඒත් නොදන්න කෙනෙක් හිටියොත් දැනගන්න එක්ක මෙක ලියන්නම්.
ඔන්න Gmail වලින් අපිට Attache කරන්න පුලුවන් MB ප්‍රමාණය වැඩිකරලා.මෙහි තිබුනේ 20MB.දැන් ඒක 25MB දක්වා වැඩිකරලා. අනෙක් සේවා සපයන්නන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා.
මෙතනදී
ප්‍රශ්ණයක් එනවා. 25MB Attachment එකක් අපිට යවන්න පුලුවන් වෙන්නේ Gmail
Account එකකට විතරයි. මොකද අනෙක් සේවා සපයන්නන් මීට අඩු අගයක්නෙ ලබාදී
තියෙන්නෙ.
ප්‍රශ්ණයක් එනවා. 25MB Attachment එකක් අපිට යවන්න පුලුවන් වෙන්නේ Gmail
Account එකකට විතරයි. මොකද අනෙක් සේවා සපයන්නන් මීට අඩු අගයක්නෙ ලබාදී
තියෙන්නෙ.
මෙහිදී යම් Error message එකක් ආවොත් Flash ඉන්ස්ටොල් කලයුතු බව Google Help හි සඳහන් වෙනවා.
අන්තර්ජාලයේ සැරිසරන විට අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ වේගය,ආරක්ෂාව හා නිවැරදිතාවය.
ඉතිං මේ කියන්න යන්නේ අපි භාවිතා කරන බ්‍රව්සරය වේගය අතින් අනෙක් බ්‍රව්සර අතරේ ඉන්නෙ කොතැනද කියලා හොයලා බලන ක්‍රමයක් ගැන. මේ පිළිබඳව සොයාබලා තියෙන්නේ www.psgameshardware.com යන වෙබ් අඩවිය.මේ සඳහා ඔවුන් IE 6, 7 and 8, Mozilla Firefox 2.0, 3.0.11 and 3.5b99, Opera 9.6 and 10, Safari 3.1.1 and 4.0, Chrome 1.0, 2.0 and 3.0 යන බ්‍රව්සරයන් යොදාගෙන තියනවා.ඉතිං ඒකෙන් ඉදිරියෙන් ඉන්නෙ සෆාරි වෙබ් බ්‍රව්සරය.
Chrome 2.0.181.1 දෙවැනිතැන ඉන්නවා.
මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ Peacekeeper,Sunspider and Acid යන වෙබ් අඩවි. පහළින් තියෙන්නේ එහි ප්‍රතිඵල කීපයක්...
මේ අද ලකුණු සටහන....
ඔබේ බ්‍රව්සරය ගැන දැනගන්න මෙතෙන්ට යන්න.
No comments:
Post a Comment