
මොනව උනත් අපි තාම Use කරන්නේ windows Pirate කොපි නේ..... ඉතින් අන්තර්ජාලයේ සැරි සරන කොට Microsoft ලා අපේ පරිගණකයට රිංගලා බලනවා අපි පාවිච්චි කරන්නේ Original OS ද කියලා ඒගොල්ලො එක කරන්නේ ඔබේ පරිගනකයට Automatic Updates දෙන විදිහට ඉතිං අපිත් බලන්නේ නිකං දෙන ඔනම දෙයක් ගන්නනේ.. ඒ හින්ද අපි නිකංම අහුවෙනවා එහෙම අමාරුවෙ වැටුනු ඕගොල්ලන්ට ලේසියෙන් බේරෙන්න විදිහක් තමයි මේ..
Start--> Run
Type 'regedit'
click edit---> select find
type wgalogon and click find
right click on 'wgalogon' named folder appeard in left side tree structure--> select Delete
Then Restart ur computer
No comments:
Post a Comment