Welcome to Devinda's Blogspot

Tuesday, May 4, 2010

‘මෘදුකාංග’

Paragon Partition Manager 10 Personal නොමිලේ

Paragon Partition Manager 10 Personal නොමිලේ. මෙය නොමිලේ ලබාගන්න අවස්ථාව ලබාදීලා තියෙන්නේ ‘වින්ඩෝස් ක්ලබ්’ කියන වෙබ් සයිට් එක මගින්. පටන් අරගෙන තියෙන්නේ නම් අප්‍රේල් 24. ඒත් තවමත් ප්‍රමාද නැහැ මෙය නොමිලේ ලබාගන්න . අප්‍රේල් 27 02:30:00 UTC දක්වා මෙය වලංගුයි.
වැඩි විස්තර



BitDefender Internet Security 2010 බලපත්‍රය නොමිලේ ලබාගන්න

මෙය ඔබගේ එක E-mail Address එකකට දින 90 බැගින් බලපත්‍රයක් ලබාගන්න පුලුවන් වැඩක්. මෙය අවුරුද්දක් සදහා වුවද ලබාගන්න පුලුවන් ඔබගේ E-mail Address 4ක් භාවිතාකොට.
මෙය ලබාගැනීමට මෙතනට යන්න

ඔබට මෙහි භාෂාව තේරෙන්නේ නැත්නම් පහත පරිදි අනුගමනය කරන්න .
මෙම පිටුවට ගොස් “Ma inscriu” ක්ලික් කරන්න.
ලැබෙන පොප්-අප් වින්ඩෝවේ නම , E-mail address පුරවා “Ma inscriu” ක්ලික් කරන්න.
ඉන් [...]


දින 180ක් සඳහා BullGuard Internet Security 8.5 නොමිලේ

BullGuard Internet Security 8.5 දැන් නොමිලේ ලබාගන්න පුලුවන්. මේක ගැන වැඩි විස්තර (හොඳ/නරක) නම් දන්නේ නැහැ. නමුත් මම එය සොයා බැලුවා ටිකක් හොඳයි වගේ පේන නිසා ඔන්න දැම්මා….
විස්තර
Key features:

Antivirus: Give computer viruses like Trojans and worms no chance.
Antispyware: Protect yourself from identity theft and online fraud.
Firewall: Protect your computer from unwanted intruders [...]



දින 180ක් සදහා නොමිලේ

G Data Internet Security 2010 බලපත්‍රය දැන් දින 180ක් සදහා නොමිලේ ලබාගත හැක. මේ සදහා මෙම ස්ථානයට ගොස් E-mail ලිපිනය පුරවා ( අනෙකුත් ඒවාද පුරවා ) “wyslij“ බොත්තම ඔබන්න. ඊට පසුව ඔබට මෙමගින් E-mail පණිවිඩයක් ලැබේවි. මෙහි ඇති pdf ෆයිල් එක බාගන්න ඔබගේ License key එක ඇත්තේ මෙහිය. සෙටප් ෆයිල් එක මෙතනින් ගන්න

No comments:

Post a Comment