Welcome to Devinda's Blogspot

Saturday, May 8, 2010

සියළුම මරියතුමියන් වෙත

අම්මේ…

හිතුවද ‍මොහොතකට,

ගස් පෙරලන උඩු සුළඟක් තනන්න?

පීඩිතයින්ට ගැලවුම්කරුවෙක් දෙන්න?

බොරුවෙන් මිනිස්සු ගලවගන්න?

බැටළුවන්ට එ‍ඬේරෙක් දෙන්න?

තොටිල්ලට කලින්

කුරුසියට

ලී හොයන්න වෙයි කියලා

හිතුනේ නැද්ද?

No comments:

Post a Comment