If you could not read in "Sinhala Language" properly. Please download and install "Unicode" For Sinhala from http://www.siyabas.lk site freely..
Saturday, May 15, 2010
එකවර username කිහිපයකින් google talk භාවිතා කරමු...
කොහොමද? කට්‍ටියට. මම අද කියන්න යන්නේ එකවර username කිහිපයකින් google talk භාවිතා කරන හැටි. මේ ගැන උදාරයාත් ලිවිවා. ඒත් මම දැන් කියන්න යන්නේ ඒකට වඩා ලේසි විදිහක් ගැනයි.
මුලින්ම ඔයගොල්ලන්ගේ desktop එකේ google talk shortcut එක තියෙනවානේ. (නැත්තම් start - all programmes - googletalk යන්න) එක උඩ රයිට් ක්ලික් කරලා propertise තොරන්න. දැන් එන dialog box එකේ තියෙන්නේ target කියලා එකක්.. එකේ ඉස්සරහා අපි gtalk ඉන්ස්ටොල් කරපු පාත් එකත් තියෙනවා. පාත් එක අන්තිමට තියෙනවා. "/startmenu" කියලා එක මකලා එතනට මේ කොඩ් එක ගහන්න. "nomutx"
දැන් එක ok කරලා. ආයිත් gtalk ඕපන් කරන්න.ඒක එහෙමම තියෙද්දි ආයි gtalk ඕපන් කරගන්න. පෙනවානේ. ඒ වගේ අවශ්‍ය තරම් ඕපන් කරගෙන වැඩේ කරගන්නයි තියෙන්නේ....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment