Welcome to Devinda's Blogspot

Tuesday, May 4, 2010

හොද වෛරස් ගාර්ඩ් එකක්.....


වෛරස් ගාර්ඩ් නම් ඔන තරමි ඒත් තියන අවුල තමයි ඒව දැම්මම පරිගණකයේ වේගය අඩුවන එක තවමත් හැම වෛරස් එකක්ම අල්ලන වෛරස් ගාර්ඩ් නම් නෑ කවදාවත් ඇතිවෙන එකකුත් නෑ මොකද අන්තර්ජාල ජිල්මාට් කාරයො ඉන්නව නේ උන් එක්ක බෑ වසලයො ජාතියක්.ඒ තත්වය උඩ තරමක හරි සෑහීමකට පත්වෙන්න පුළුවන් පරිගණකයට බරක් නැති වෛරස් ගාර්ඩ් එකක් හම්බ වුණා ඒ තමයි Avast දැනටමත් මේක ගොඩක් ජනප්‍රිය එකක් විශේෂත්වය තමයි මේකෙ වෛරස් අහුවුණාම සුද්දෙක් ඒක ඇතුලෙ ඉදන් කෑගහල කියන එක ඒ වගේම මේකේන් ඩොස් ස්කෑන් එකක් කරන්නත් පුළුවන් දැනටමත් ක්‍රියාත්මක වන වෛරස් ඒ තුලින් අල්ලන්න පුළුවන් වෙන ඒවයිත් ඒ පහසුකම් නෑ කියනව නෙවෙයි මේක දාල ටිකදවසක් බලන්නකෝ නොමිලයේ ලබාගන්නත් පුළුවන් ටොරෙන්ට් එකෙන් අදින්නත් පුළුවන් කෝකටත් මමත් වැරදි වැඩේවුණත් ලින්ක් එකක් දාන්නම් ලංකාවෙ අපිට මොන කොපිරයිට් ලෝ ද?


No comments:

Post a Comment