Welcome to Devinda's Blogspot

Tuesday, May 4, 2010

කොම්පියුටර් ජිල්මාට්


ඔන්න අද මම කියන්න හදන්නෙ විස්ටා වලින් ජිල්මාට් දාන හැටි විස්ටා නම් දැන් බාවිතා කරන්නෙ නති තරම් කමක් නෑ මම දෙන්නම් ‍කලින් වගේ පුංචි අත් පොතක් විස්ටා Tips තියෙන මේකෙ තියනව විස්ටා වලින් වැඩ දාන හැටි කියවලා බැලූවම තේරෙයි (ඉංග්‍රිසි දන්නවනම් ).විස්ටා වල මුලු පැටිකිරියම මේකෙ තියනව පිටු 666ක් නේ.......

No comments:

Post a Comment