Welcome to Devinda's Blogspot

Saturday, May 8, 2010

Windows Genuine Error එක ඉවත් කරන්නේ මෙහෙමයි......


මොනව උනත් අපි තාම Use කරන්නේ windows Pirate කොපි නේ..... ඉතින් අන්තර්ජාලයේ සැරි සරන කොට Microsoft ලා අපේ පරිගණකයට රිංගලා බලනවා අපි පාවිච්චි කරන්නේ Original OS ද කියලා ඒගොල්ලො එක කරන්නේ ඔබේ පරිගනකයට Automatic Updates දෙන විදිහට ඉතිං අ‍පිත් බලන්නේ නිකං දෙන ඔනම දෙයක් ගන්නනේ.. ඒ හින්ද අපි නිකංම අහුවෙනවා එහෙම අමාරුවෙ වැටුනු ඕගොල්ලන්ට ලේසියෙන් බේරෙන්න විදිහක් තමයි මේ..

Start--> Run
Type 'regedit'
click edit---> select find
type wgalogon and click find
right click on 'wgalogon' named folder appeard in left side tree structure--> select Delete
Then Restart ur computer

No comments:

Post a Comment