Welcome to Devinda's Blogspot

Tuesday, May 4, 2010

Facebook යහළුවන්ගේ E-mail ලිපින Export කරගන්න ක්‍රමය

ඔබට Facebook එකේ ඔබගේ යහළුවන්ගේ E-mail ලිපින ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ මොකද කරන්නේ? යහළුවන්ගේ Profile එකට ගොස් ඔවුන්ගේ E-mail ලිපිනය දැනගන්නවාද? එහෙම නැත්නම් බලන්නකෝ පහත ක්‍රමය කොහොමද කියලා :)

කලින්ම Yahoo වෙත ගොස් Sign in වන්න .ඒ වගේම Facebook එකටත් ලොග් වෙලා ඉන්න.
ඊට පස්සේ මෙම පිටුවට ගිහිල්ලා Facebook අයිකන් එක මත ක්ලික් කරන්න

ඊට පස්සේ පහත පරිදි ලබෙන පොප්-අප් වින්ඩෝවක් ලැබේවි ‘ok’ විධානය ලබාදෙන්න.

ඊළගට yahoo විසින් ස්වයංක්‍රීයවමE-mail ලිපින import කර ගනීවි.

ඊළගට කරන්න තියෙන්නේ මෙම E-mail Address ටික Export කර ගන්න එකයි.

මේ සදහා මෙම පිටුවට යන්න

පහත ආකාර වලට එය කල හැකියි. මම එය CSV fileඑකක් ලෙස Export කරගත්තා ( Microsoft Excel මගින් ඕපන් කර බැලිය හැක ).

දැන් ඔබට මෙම CSV ෆයිල් එක Gmail, LinkedIn වගේ සයිට් එකකට එකතු කර ගත හැක.

No comments:

Post a Comment