If you could not read in "Sinhala Language" properly. Please download and install "Unicode" For Sinhala from http://www.siyabas.lk site freely..
Tuesday, May 11, 2010
Google Pack ( google පැකට් එක )
Google Pack ගැන:-
Google මගින් හදුන්වාදෙනු ලබන Google Pack යනු Software එකතුවක් කිව්වොත් හරියටම හරි.මේකෙ තියෙන Software ටික මෙහෙමයි,
Google Chrome Web Browser
Google Apps
Google Desktop
Adobe Reader
Google Talk
Google Earth
Google Toolbar for IE
Picasa
Firefox with Google Toolbar
Spyware Doctor with Anti-Virus
Skype
RealPlayer
මේවා ඔබගේ Computer එකට Install කරග්ත්තොත් තියෙන වාසිගොඩයි ඔබගේ Computer එක ආරක්ෂා වෙයි,ඔයාගෙ Password ආරක්ෂා වෙයි, Video Download කරගන්න ලේසිවෙයි ,Photos බලන්න ලේසිවෙයි. ඒක හින්දා බල බල ඉන්න එපා දෙන්ම Download කරගන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment