Welcome to Devinda's Blogspot

Sunday, May 2, 2010

Microsoft සමාගමේ නවතම බ්‍රවුසරය " Microsoft Pivot "

Microsoft Live Labs Pivot

මෙම බ්‍රවුසරය තවමත් Microsoft Live Labs හි පරීක්ෂණ මට්ටමේ පවතී. නමුත් අත්හදා බැලීමේ සංස්කරණයක් නිකුත්කර ඇත. සාමාන්‍ය භාවිතය සඳහා තවමත් සුදුසු නොමැති වුවද නවතම දේවල් අත්හදා බැලීමට කැමති අයට හාවිතා කර බැලිය හැක.

http://winspark.net/wp-content/uploads/2009/11/history-page-2.png

PRICE: Free

VERSION REVIEWED: 1.0.600.1

DOWNLOAD: http://getpivot.com/download/

මෙම වීඩියෝ ක්ලිප් එක බැලීමෙන් මෙය මොන වගේ එකක්ද කියලා දැනගත හැකි වේවි.

No comments:

Post a Comment