Welcome to Devinda's Blogspot

Saturday, May 1, 2010

Free Game World (පරිඝණක ක්‍රීඩා ලෝකය)


Race Driver: Grid (වේගවත් ජයග්‍රහණයක් කරා)

Posted by Jayath Wijayakoon
ඔන්න අද මම දෙන්න යන්නේ ඇග හිරි වැටෙන වේගයකින් Car එලවන්න පුලුවන් Racing Game එකක්, Game එකේ නම Race Driver: Grid , Game එක Release උනේ May 30, 2008 වෙනි දා . Game එක හදලා තියෙන්නේ Codemasters ආයතනයයි ! Game එකේ Graphics තත්වය එහෙම හොද තත්වයක පවතිනවා.අළුත් ත්‍රිමාණ සජීවිකරණ අංග රැසැක්ම මෙම පරිඝණක ක්‍රීඩාව තුලින් හදුන්වා දුන්නා.Game එකට සම්මානත් හම්බවෙලා තියේනවා ඒ අතරින් විශේෂ සම්මානයක් වන්නේ Best Racing/Sport...

UEFA Euro 2008 (පාපන්දු පිස්සුවට මෙන්න බෙහෙත්)

Posted by Jayath Wijayakoon
ගොඩක් යාලුවෝ Free Game World වේතින් ඉල්ලපු දෙයක් තමා ... තව Foot Ball Game එකක් ! ඔන්න ඒ නිසා අද මම හිතුවා ඔයාලට මේ Game එක දෙන්න .මේ Game එකේ නම UEFA Euro 2008 , Game එක Release උනේ April 18, 2008 වෙනි දා, Game එක හදලා තියෙන්නේ EA Sports ආයතනයෙන්...UEFA Euro 2008 Game එකේ Teams 53 ක් නියොජනය කරනවා , ඒ නිසා අපිට Game එකේ තරග කාරිත්වය වැඩ්යි, එවා ගේ ම UEFA Euro 2008 Game එකේ විශේෂයෙන් සදහන් කලයුතු...

World in Conflict (ලෝකයම අර්බුදයක)

Posted by Jayath Wijayakoon
මේ දවස් වල ඔයාලට game එකක් දෙන්න බැරි වුනානේ.කොහෙද වැඩ වැඩියි හොදටම මේ දවස් ටිකේ.ඔන්න ඉතින් කොච්චර වැඩ තිබ්බත් අද මේ දෙන්න යනවා එළ කිරි game එකක්.මම මේක දෙන්න හිතන් හිටියේ සෑහෙන කාලයක ඉදලා.ඒත් කොහෙද වෙලාවක් තිබ්බේ නැහැනේ.අද පරිඝණක ක්‍රීඩා ලෝකය වෙතින් ලැබෙන්නේ Strategy game එකක්.ගොඩක් අය Strategy games ගහන්න කැමතිනේ.ලෝකයේ Strategic games වලින් උඩින්ම තියෙන එකක් තමයි World in Conflict කියන්නේ.ඔන්න අද...

Mirror's Edge (වික්‍රමාන්විත කාන්තාවක්)

Posted by Jayath Wijayakoon
අද ඔයාලට දෙන්න යන Game එක ගිය අවුරුද්දෙ Release වෙච්ච Game එකක් , එවාගේම මේ Game එක දෙන්න හිතුවේ ! මේකේ ප්‍රධාන විශේෂත්වයන් දෙකක් තියෙයි; පලමුවෙනි එක තමා මේ Game එකේ Actionඒ Fighting ,Shooting කරන අදීය ලස්සනට හදලා තියෙයි ! හරියට Matrix වගේ, දෙවන විශේෂ කාරණය තමා මේ Game එකේ අපිට Play කරන්න වෙන්නේ ගෑහැණු ලමයෙක් විදිහට :D :D :D :D , එත් ව්ශ්වාස කරන්න මෙයා හෙන වැඩකාරියක්. Game එක හරියටම Release උනේ January...

NBA 2K9 (නැවතත් පැසිපන්දු පිටියට)

Posted by Jayath Wijayakoon
ඔන්න යහලුවෙනි අද දෙන්න යන Game එකනම් Sport Game වලින් ප්‍රධාන තැනක් ගන්න Game එකක් , මට මතක විදිහට මම මීට කලින් මේ Game එකේ 2008 Version එක දුන්නා , Game එකේ නම NBA 2K9 , Release උනේ October 20, 2008 වෙනි දා ,Game එක හදලා තියෙන්නේ 2K Sports ආයතනයයි ! .Game එක මොකක් ගැනද කියලා කියන්න ඔනී නෑනේ ? මොකද නම අහපුගමන් ඔයාල දන්නවා Basket Ball ගැන කියලා !ඔයාලා දන්නවත් ඇති මේ Game එක ලොකේ පුරා ප්‍රසිද්ධ ක්‍රීඩාවක්...

Scarface: The World Is Yours (ලෝකයම ඔබේ පමණයි)

Posted by Jayath Wijayakoon
අළුත් අවුරුද්දට මේ දෙන්න යන්නේ ටිකක් පරණ නමුත් ගොඩක් ලස්සන action adventure game එකක්.ඔන්න අද දෙන්න යන Game එකේ නම Scarface: The World Is Yours ,මම හිතන්නේ ගොඩක් අය මේ Game එක ගැන දන්නේ නැතිව ඇති ! ඒ නිසාමයි මේ Game එක දෙන්න හිතුවේ.මේ Game එක Releas උනේ July 28, 2006 වෙනි දා. Game එක හදලා තියෙන්නේ Vivendi Universal Games ආයතනයයි .Game එක ගැන කතා කලොත් මේ Game එක හදලා තියෙන්නේ Scarface Film එකෙන්,ඒ...

Rugby 08 (අවුරුදු නිවාඩුවට ඇගේ පතේ හිරි ඇරගන්න)

Posted by Jayath Wijayakoon
මුලින්ම ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ප්‍රාර්ථනා කරනවා.මේ අළුත් අවුරුද්දේ තවත් sport game එකක් දෙන්න තමයි අද මම හිතුවේ.ඒක නිසා තමයි මේ ලස්සනම sport game එක මේ අවුරුද්දේ දෙන්න හදන්නේ.ඔන්න අද දෙන්න යන්නෙ ඇගවල් එහෙම පරිස්සම් කරගෙන Play කරන්න ඔනී Game එකක් , Game එකේ නම Rugby 2008, නම ඇහුවම දන්නවා අර බිත්තරයක් වගේ බොලේකට ඇගවල් තලා ගන්න Game එක කියලා !! :D :D මෙහෙම...

Hitman : Blood Money (ලේ තැවරුණු මුදල් සොයා...)

Posted by Jayath Wijayakoon
පරිඝණක ක්‍රීඩා ලෝකය විසින් සිංහල අළුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දෙන විශේෂ පරිඝණක ක්‍රීඩා වලින් දෙවෙනියාට ලබා දෙන්නේ 2006 අවුරුද්දේ මුළු ලෝකයේම ප්‍රසිද්ධ වුණු පරිඝණක ක්‍රීඩාවක්.game එකේ නම තමයි Hitman : Blood Money.මම ඔයාලට hitman series එකේ කලින් සංස්කරණයන් දුන්නානේ.අද මේ දෙන්නේ 4 වෙනි සංස්කරණය.මේක අයත් වෙන්නේ first person shooting games වලට තමයි.Eidos ආයතනය විසින් නිර්මාණය කල මෙම game එක ඉතාමත් ලස්සන...

King Arthur (එංගලන්තේ රජ වෙමුද?)

Posted by Jayath Wijayakoon
ඔන්න සිංහල අළුත් අවුරුද්දට දෙන පළවෙනිම තෑග්ග තමයි මේ දෙන්න හදන්නේ.මුලින්ම දෙන්නේ අලුත්ම පරිඝණක ක්‍රීඩාවක්.අළුත් අවුරුදු සෙල්ලමත් අපි හදුන්වා දෙනවා අද දවසෙම.අද මම ගොඩාක් කාලෙකට පස්සේ Strategy Game එකක් දෙන්න හිතුවා !!! Game එකේ නම King Arthur ,Game එක හදලා තියෙන්නේ Neocore Games කියන ආයතනය, Release වෙලා තියෙන්නේ November 24, 2009 වෙනි දාය .මෙම පරිඝණක ක්‍රීඩාව අයත් වෙන්නේ Role playing strategy කියන...

ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!

Posted by Jayath Wijayakoon
ඔන්න පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් අළුත් අවුරුද්දට ඔයාලට තෑගි දෙන්න තමයි හදන්නේ.අප්‍රේල් 13 සහ 14 දවස් වල පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් පරිඝණක ක්‍රීඩා 2 ගානේ දෙනවා.ඔයාලා ගොඩක් ආසාවෙයි කියලා හිතන games තමයි අපි දෙන්න හිතාගෙන ඉන්නේ.ඒක නිසා ඔයාලා බලාගෙන ඉන්නකෝ අපේ අවුරුදු තෑගි දෙනකම්.ඒ වගේම තමයි අපි අළුත් අංගයක් හදුන්වා දෙනවා.අපි මේ සැරේ අවුරුදු ක්‍රීඩා කරන්නේ අළුත් විදියකට.අපි අහනවා ඔයාලගෙන් ප්‍රශ්න 10ක්.ඒ ප්‍රශ්න...

No comments:

Post a Comment